Funny
මවක් තම දරුවාට මව්කිරි දීමට උත්සාහ දරමින් සිටියේ ධාවනය වන බසයක් තුළ ය. නමුත් කිරි උරා බීමට දරුවා නම්මා ගැනීමට ඇයට නොහැකි විය. ''ඔන්න ඔයා බොන්නෙ නැත්නම් මම අර අතන ඉන්න මහත්තයට බොන්න දෙනවා'' ඇය කියා සිටියාය.
සෑහෙන වේලාවක් තිස්සේ කෙතරම් පෙරැත්ත කළත් දරුවා කිරි උරා බීවේ නැත. එයින් වෙහෙසට පත් මව කෝප වූවාය.
''ඔයා බොන්නෙ නැත්නම් මම අර අතන ඉන්න මිනිහට බොන්න දෙනවා'' ඇය තදින් කියා සිටියාය.
අවසානයේ එතැන සිටි පුද්ගලයා බාධා කළේය.
''නෝනා, ඉක්මනට තීරණයක් ගන්න, මම දැන් බහින තැනත් පහු කරලා හෝල්ට් තුනක් ඇවිල්ලා ඉන්නෙ
![]() |
.''

Comments
Post a Comment