Posts

ලංකාවෙ අංක

Image
- මුලින්ම අපිටම කියලා අංකයක් ලැබෙන්නේ අපේ උප්පැන්න සහතිකයට. Birth Certificate Number . - ඉන්පසුව පාසලට ඇතුල්වීමේ දී ලැබෙන ඇතුළුවීමේ අංකය. School Admission Number - ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියොත් ලැබෙන විභාග අංකය. Exam Number - සා . පෙළ . විභාගයට පෙනී සිටීම සඳහා තැපැල් අයදුම් පතක් ලබා ගැනීමේදී ලැබෙන තැපැල් හැඳුනුම්පත් අංකය. Postal Identify Card Number - සාමාන්‍ය පෙළ විභාග අංකය සහ උසස් පෙළ විභාග අංකය . Exam Number - වැඩිහිටි හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ලැබෙන ජාතික හැඳුනුම්පත් අංකය. National Identify Card Number - රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී ලැබෙන රියදුරු බලපත්‍ර අංකය . Driving Licence Number - විශ්ව විද්‍යාලයකට හෝ වෙන්නත් රජයේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමේදී ලැබෙන ඇතුළුවීමේ අංකය Admission Number - රැකියාවක් ආරම්භ කිරීමේදී ලැබෙන එකිනෙකට වෙනස් EPF සහ ETF අංක. - අවුරුදු 18 ට වැඩි සියලු දෙනා වෙනුවෙන් ඉතා මෑතකදී නිකුත් කරන TIN අංකය හෙවත් Tax Identification Number - මේ සියල්ල අවසානයේදී ලැබෙන අපට දැක ගත නොහැකි වන මරණ සහතික පතේ අංකය. Death Certificate Number ඉහත සඳහ...

Funny

Image
 මවක් තම දරුවාට මව්කිරි දීමට උත්සාහ දරමින් සිටියේ ධාවනය වන බසයක් තුළ ය. නමුත් කිරි උරා බීමට දරුවා නම්මා ගැනීමට ඇයට නොහැකි විය. ''ඔන්න ඔයා බොන්නෙ නැත්නම් මම අර අතන ඉන්න මහත්තයට බොන්න දෙනවා'' ඇය කියා සිටියාය. සෑහෙන වේලාවක් තිස්සේ කෙතරම් පෙරැත්ත කළත් දරුවා කිරි උරා බීවේ නැත. එයින් වෙහෙසට පත් මව කෝප වූවාය. ''ඔයා බොන්නෙ නැත්නම් මම අර අතන ඉන්න මිනිහට බොන්න දෙනවා'' ඇය තදින් කියා සිටියාය. අවසානයේ එතැන සිටි පුද්ගලයා බාධා කළේය. ''නෝනා, ඉක්මනට තීරණයක් ගන්න, මම දැන් බහින තැනත් පහු කරලා හෝල්ට් තුනක් ඇවිල්ලා ඉන්නෙ .''