ලංකාවෙ අංක
- මුලින්ම අපිටම කියලා අංකයක් ලැබෙන්නේ අපේ උප්පැන්න සහතිකයට. Birth Certificate Number . - ඉන්පසුව පාසලට ඇතුල්වීමේ දී ලැබෙන ඇතුළුවීමේ අංකය. School Admission Number - ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියොත් ලැබෙන විභාග අංකය. Exam Number - සා . පෙළ . විභාගයට පෙනී සිටීම සඳහා තැපැල් අයදුම් පතක් ලබා ගැනීමේදී ලැබෙන තැපැල් හැඳුනුම්පත් අංකය. Postal Identify Card Number - සාමාන්‍ය පෙළ විභාග අංකය සහ උසස් පෙළ විභාග අංකය . Exam Number - වැඩිහිටි හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ලැබෙන ජාතික හැඳුනුම්පත් අංකය. National Identify Card Number - රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී ලැබෙන රියදුරු බලපත්‍ර අංකය . Driving Licence Number - විශ්ව විද්‍යාලයකට හෝ වෙන්නත් රජයේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමේදී ලැබෙන ඇතුළුවීමේ අංකය Admission Number - රැකියාවක් ආරම්භ කිරීමේදී ලැබෙන එකිනෙකට වෙනස් EPF සහ ETF අංක. - අවුරුදු 18 ට වැඩි සියලු දෙනා වෙනුවෙන් ඉතා මෑතකදී නිකුත් කරන TIN අංකය හෙවත් Tax Identification Number - මේ සියල්ල අවසානයේදී ලැබෙන අපට දැක ගත නොහැකි වන මරණ සහතික පතේ අංකය. Death Certificate Number ඉහත සඳහ...